කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේ.
ඒ අනුව උදෑසන 6ත් රාත්‍රී 9ත් අතර කාලය තුළ දී පමණක් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා.