බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 151.15 කින් (0.79%) ඉහළ ගොස් තිබෙනවා. එම ඉහල යාමෙන් පසු 19,243.08 ක් ලෙස වාර්තා වුණා. ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 6.2 ක්.