කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඊයේ ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා .
එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 51.80කින් ඉහළ ගොස් 15,851.74 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.33%ක ඉහළ යාමක්.
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.9 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.