Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට

    කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට

    2025-12-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඇතුළු මුදල් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව ප්‍රදේශයේ දී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් , රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකතන කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ.

    ඒ කුරුණෑගල , මාවතගම හා විල්ගමුව ප්‍රදේශවලදීයි.

    සැකකරුවන් ළග තිබි හෙරොයින් , අයිස් මත්ද්‍රව්‍ය , පිහි සහ අපරාධයට යොදා ගත් වෑන් රථයක් මෙන්ම ලොරි රථයක් ද සොයා ගැනීමට හැකිවුණා.

    ඔවුන් සොරකම් කල ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය මීගලෑව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

    සොරකම් කළ මුදල්වලින් රුපියල් පනස්නවලක්ෂ තිස්නවදහසක් සහ තවත් දේපළ රැසක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරුවන් සම්බන්ධයෙන් අනිද්දා තෙක් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

    මේ අතර ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීම ඇතුලු අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පෙර පුව​තවිශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශ කෙරේ
    ඊළඟ පුව​ත එයාලා මෙයාලා ඔක්කොම එකයි – චමින්ද විජේසිරි – VIDEO –

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group