Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොරියාවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රතිලාභ රැසක්

    කොරියාවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රතිලාභ රැසක්

    2024-04-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු මහජන සමුහාණ්ඩුවේ, ජියොන්ග්සන්ග්බක්-ඩු (Gyeongsangbuk-du) ප්‍රාන්ත ආණ්ඩුකාර ලී චෙයොල් වූ මහතා (Lee CHeol Woo) අතර හමුවක් පසුගියදා ජියොන්ග්සන්ග්බක්-ඩූ ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කෘෂිකාර්මික, ධීවර, කාන්තා හා ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල ප්‍රතිලාභ රැසක් ලබාදීමට මෙහිදී එකඟ වූ අතර තවත් ව්‍යාපෘති රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.

    පාසල් සඳහා සුහුරු පන්ති කාමර, උසස් අධ්‍යාපනය නොලබා පාසල් හැරයන්නන් සදහා වන වෘත්තීය පුහුණු ආයතන සඳහා තොරතුරු තාක්ෂණ උපකරණ, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම, ශිෂ්‍යත්ව අවස්ථා වැඩිකර රට තුළ නේවාසික වීමේ ඉඩකඩ ලබා දීම, සෞඛ්‍ය, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම, ධීවර ක්ෂේත්‍රයට නව තාක්ෂණය, පසු අස්වනු හානි වැළකීමේ උපදේශන, කාන්තා සවිබල ගැන්වීමේ කටයුතු වලට සෘජු හා වක්‍ර ප්‍රතිපාදන, කොරියාවේ අස්වනු නෙලන සමයට පමණක් කෙටි කාලිනව රැකියා අවස්ථා ලබාදීමේ හැකියාව ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.

    ආශ්‍රීත පුවත්:  මත්පෙති 76,000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    Sri Lanka
    පෙර පුව​තඋත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි වෙයිද?
    ඊළඟ පුව​ත මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group