විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලේඛන/සහතික සත්‍යාපන කිරිමට අදාල ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
කොන්සියුලර් කාර්යය ගාස්තු (රු.)
1. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතික 800.00
2. විදේශීය පුරවැසියෙකු සදහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ඕනෑම ලේඛනයක් 3000.00
3. යම් අපනයන ලේඛනයක් 8000.00
4. වෙනත් යම් ලේඛනයක් 1200.00