විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන තරගාවලියේ කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි තරගයේ ජය දකුණු අප්රිකාණු කණ්ඩායමට හිමිවුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 118ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ දකුණු අප්රිකාණු කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 5ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 119ක් ලබා තරගය ජය ගනු ලැබුවා.