ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති දෙවැනි එක් දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .
මේ අනුව තරඟ 7කින් යුත් මෙම ඵක්දින ක්‍රිකට් තරගාවලිය මේවන විට 1ට 1 ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිව තිබෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී සියල්ලන් දැවී ලබගත් ලකුණු සංඛ්‍යාව 201 ක්
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48කදී කඩුලු නමයක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














