කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා .
එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77කින් ඉහළ ගොස් 18,541.26ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එය ප්‍රතිශතාත්මක වශයෙන් 2.09%ක ඉහළ යාමක්.
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10 ක් ලෙස සටහන් වී තිබෙනවා.