කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහත fාස් ඇති බවයි වාර්තා වන්නේ.
අද වාර්තා වූ කොටස් මිල දර්ශකය ඒකක 16,456.10 ක්.
මෙය 2022 අප්‍රේල් මස 26 වන දින කොටස් වෙළදපොළ බිද වැටීමන් පසු ඉතිහාසයේ දිනක් තුල එක වර කොටස් මිල දර්ශකය බිද වැටුණූ අවස්ථාවයි.
අද කොටස් වෙළදපොලේ ගණුදෙණු පිරිවැටුප වාර්තා වී තිබුණේ රුපියල් බිලියන 6.35 ක් ලෙසයි.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














