Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටගල පාසල් ළමුන්ගේ බැග්වල ඖෂධ සහ දහස් ගණනින් මුදල් – Video

    කොටගල පාසල් ළමුන්ගේ බැග්වල ඖෂධ සහ දහස් ගණනින් මුදල් – Video

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2022-12-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනිම සඳහා පාසල් ළමුන් දැනුවත් කිරිම සහ පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය හදිසි පරික්ෂාවකට ලක් කිරිමේ මෙහෙයුමක් අද (21) දින දිඹුලපතන පොලිසිය විසින් සිදු කළා.

    නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ කොටගල නගරයේ පිහිටි ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ අවසරය ඇතිව සහ කොටගල වෙළෙඳ සංගමයේ සහය ඇතිව මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුවා.

    එම පාසලේ ගුරුවරුන් සහ පොලිස් නිලධාරින් විසින් පාසලට පැමිණෙන ළමුන්ගේ පාසල් බැගය පරික්ෂා කල අතර, එහිදි ඇතැම් පාසල් ළමුන් විසින් විවිධ රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ග කිහිපයක් රැගෙනවිත් තිබු අතර, එම ඖෂධ පොලිස් භාරයට ගෙන වෛද්‍යවරයෙකුගෙන් එම අවස්තාවේදිම පරික්ෂා කර බලා එම ඖෂධ රෝගි තත්ත්වයන් වලට භාවිතා කරන බවට සනාථ කර ගැනිමෙන් පසු ඖෂධ වර්ග අදාල සිසුන්ටම භාර දිමට පියවර ගැනුණා.

    පාසල් වලට පැමිණි සියළුම සිසු සිසුවියන්ට මත්ද්‍රව්‍ය භාවිතා කිරිම නිසා සිදු වන ඵලවිපාක පිලිබඳ පොලිසිය විසින් දැනුවත් කල අතර, පාසල අවට පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන ජාවාරම්කරුවන් පිලිබදව තොරතුර වෙතොත් පොලිසිය වෙත හෝ විදුහල්පතිවරයා වෙත තොරතුර ලබාදෙන ලෙස පොලිස් නිලධාරින් විසින් පාසල් ළමුන් දැනුවත් කර තිබෙනවා.

    ඇතැම් පාසල් ළමුන්ගේ බැගය තුල රු 20000 සිට 75000 දක්වා අතර මුදල් තිබු අතර, එම මුදල් පොලිස් නිලධාරින් විසින් භාරගෙන එම විදුහලේ විදුහල්පතිවරයා වෙත භාරදී තිබෙනවා.

    මෙවැනි හදිසි පරික්ෂා කිරිම් සිදු කිරිම තුලින් පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනිමට හැකි බවයි හැටන් කොටගල කෙම්බ්‍රිජ් විද්‍යාලයේ විදුහල්පති එස්. නිකලස් මහතා කියා සිටියේ.

    පාසල් බෑග් පාසල් බෑග් පරීක්ෂා කිරීම
    පෙර පුව​තඅලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්
    ඊළඟ පුව​ත බස්නාහිර පළාතේ පාසල් 200කට අධික සංඛ්‍යාව මත්ද්‍රව්‍ය

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group