කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පතලේ තිබූ පාලමක් බර දරා ගැනීමට නොහැකිව කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
පතලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන්, කම්කරුවන් කලබලයට පත්වූ බවත්, ඇතිවූ තෙරපීම මත පාලම කඩා වැටී ඇති බවයි එරට බලධාරීන් වැඩිදුරටත් සදහන් කළේ.
වී.එෆ්.එම් ප්‍රධාන පුවත් ප්‍රකාශය මධ්‍යහන 12.00 ට බලාපොරොත්තුවන්න.
උණුසුම් පුවත්













