වාරියපොල පොලිස් වසමේ පාදෙණිය ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සන්තකයේ තිබූ කේරළ ගංජා 8kgයි 920g ක් සහ රු 10,000ක මුදලක්, දුරකථන 01ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාරියපොල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.