තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව විශේෂ වීඩියෝ පණිවුඩයක් ඊයේ(22) නිකුත් කරමින් වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පවසනවා.
ටික කලක සිට මහජනයාගෙන් දුරස්ථව සිටි ඇය සඳහන් කළේ, පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා වන රසායනික චිකිත්සාවකට භාජනය වීමෙන් අනතුරුව ඒ බව හඳුනා ගත් බවයි.