හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මෙම ප්‍රකාශය ඔහුගේ නිවසේදී ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ.













