ගොවියා සවිබල ගන්වා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . කෘෂි අපනයන ආර්ථිකයක් නැවත ශ්‍රී ලංකාවේ ඇති කිරීම ප්රමුඛ අරමුණ බවයි ජනපති වරයා සදහන් කලේ .
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් .එහි පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී ඊයේ ආරම්භ කලා .