රුපියල් මිලියන දොළහක් වටිනා කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය පාර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි බත්තරමුල්ල විශේෂ සුරාබදු ඒකකය සදහන් කලේ
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත රාජගිරිය ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදු කර තිබුනා.