කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳව අද දිනයේදී මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
මෙම කටයුතු විනය පිටකයේ සඳහන් වන ආකාරයට සිදු කරන බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව මෙම සාකච්ඡා වලින් පසු කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳ තීරණයක් ගැනීමට මහානායක හිමිවරුන්ට භාර කරන බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














