කුඹුක්කන් ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ඉදිරි පැය කිහිපයක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙන්ම බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔක්කම්පිටිය හා ගාමිණීපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබුණා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













