බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු නැවට පැවසෙන ‘කුඩු රොෂාන්’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.