Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • බොරතෙල් මිල ඉහළට
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි

    කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි

    2025-10-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුච්චවේලි ප්‍රාදේශීය සබාවේ සභාපතිවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියා පිල්ලෙ මුබාරක් සහ රියදුරු එම්.එම්. ඉර්ෂාඩ් නමැත්තන්ය.

    ඒ ඉඩම් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 500,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මතයි.

    ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට පෙර පර්චස් 20ක ඉඩමක් ආවරණය වන බලපත්‍රයක් සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් 160,000ක මුදලක් ලබාගෙන ඇති බවත් පසුව ඉතිරි කොටස සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අමතර රුපියල් 500,000ක් ඉල්ලා ඇති බවත් අල්ලස් කොමිසම පවසනවා.

    සැකකරුවන් දෙවන බලපත්‍රය ලබාගැනීමට අදාළ අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නිලාවේලි පොලිසියට භාරදී තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

    පෙර පුව​තබැකෝ සමන්ගේ බිරිඳට ඇප
    ඊළඟ පුව​ත ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ

    සබැ​ඳි පුවත්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-15

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group