කුකුළු මස් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමට වෙළෙඳුන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,450 ත් 1,500 ත් අතර මිලකට අලෙවි කරන බව වාර්තා වනවා .
කෙසේ වෙතත්, තවත් ආහාර වර්ග ගණනාවක මිල ඉහළ යාම කෙරෙහි මෙය ද බලපා ඇති බැවින් ජනතාව තවත් පීඩාවට පත් වී සිටිනවා .