ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තමා තරග නොකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
කෙසේවෙතත් සිය පුත් දහම් සිරිසේන එළඹෙන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්රික්කයෙන් තරගවදින බවයි ඒ ඒ මහතා පවසන්නේ.
එමෙන්ම තමා ඉදිරියටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කලේ.
උණුසුම් පුවත්
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
- කලාශුරි ලතා වල්පොල මහත්මියගේ දේහය නිදහස් චතුරස්රයට රැගෙන එයි
- ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
- මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
- ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරකින් 60 කට තුවාල
- උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
- වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !
- පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්













