කිරි තේ එකක මිල රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ දැමීමට ආනයනකරුවන් කටයුතු කිරීම හේතුවෙන් අදාළ තීරණය ගත් බවයි එම සංගමය සදහන් කලේ.
මේ අතර ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා ද කිරි පිටි මිල ඉහල යාම පිලිබදව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කළා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










