බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගවයන් අතර පැතිර යන සමේ ගැටිති රෝගයක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගවයින් මිය යාමේ අවදානමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනයද සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර රෝගී වූ ගවයින් මස් පිණිස විකුණන බවටද තොරතුරු වාර්තා වනවා.