Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැවැන්ඩිස් කෙසෙල් වගාවෙන් මැදවච්චියේ පවුල් 35 කට ආදායම්

    කැවැන්ඩිස් කෙසෙල් වගාවෙන් මැදවච්චියේ පවුල් 35 කට ආදායම්

    2025-08-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.168 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයක මූලික අරමුණ ප්‍රජාව සවිබල ගැනීවීම බවත් එය සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ඇතැමි ප්‍රදේශවල මේවන විට සිදුවෙමින් පවතින බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මංත්‍රීනායක මහතා පවසනවා.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ ඵල දැරූ ව්‍යෘපෘති මේවන විට එහි අධ්‍යක්ෂක ජනරාල් සී.ඩී කළුආරච්චි මහතා ප්‍රමුඛ සමෘද්ධි නිලධාරින් හදුනාගනිමින් සිටින බවත් එහිදී අනුරාධපුර දිස්ත්‍රිකයේ මැදවච්චියේ, ඇතාකඩ බැංකු සංගමයට අයත් පරණහල්මිල්ලෑව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සාර්ථක වූ කැවැන්ඩිස් කෙසෙල් වගාව පිළිබඳ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අවධානය යොමුකර ඇති බවඳ ඒ මහතා සඳහන් කළේය.

    ඒ අනුව එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සොයා බැලීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නියැලීමට කොළඹ සිට සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාලි සී.ඩී කළුආරච්චි මහතා සහ විවිධ අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රමුඛ විශේෂ රාජ්‍ය නිලධාරින් කණ්ඩායමක් (17) උදෑසන මැදවච්චියට පැමිණියේය.

    මෙම කැවැන්ඩිස් කෙසෙල් වගාවෙන් මැදවච්චියේ දිළිදු පවුල් 35 ක් ආදායම් ලබා ගැනීමට නියමිතය.

    එහිදී එක් වගාබිමකින් මාස 09ක් වැනි කෙටිකාලයකින් එක් ගොවි මහතෙකු රුපියල් ලක්ෂ 10ක් වැනි ආදායමක් ලබා ගැනීමට ගොවීන් අපේක්ෂා කරන බවත් එය ඉතා සාර්ථක ව්‍යෘපෘතියක් බවත් මෙවැනි ව්‍යෘපෘති දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවත් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මංත්‍රීනායක මහතා එහිදී මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කළේය.

    මෙම ව්‍යෘපෘතිය සඳහා සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලින් පවුල් 35ටම රුපියල් ලක්ෂ 25 ක් වැය කර ඇත.

    මෙම ව්‍යෘපෘතිය සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් සී.ඩී කළුආරච්චි මහතාගේ යෝජනාවක් මත මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කසුන් සෙනවිරත්න මහතාගේ සහ අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ වසන්ත මහතාගේ උපදෙස් පරිදි ව්‍යෘපෘති කළමණාකරු මනෝරි හේවාමානගේ මහත්මියගේ සහ මූලස්ථාන කළමණාකරු රාහුල හේරත් මහතාගේ අධීක්ෂණයෙන් ව්‍යෘපෘති සහකාර උපාලි චන්ද්‍රගුප්ත මහතා විසින් ඇතාකඩ බැංකු කළමණාකරු සුදර්මා රත්නායක මහත්මිය ඇතුලු බැංකු සංගමය එක්ව ක්‍රියාත්මක කර ඇත.

    ඉදිරියෙදී මෙවැනි සාර්ථාක ව්‍යෘපෘති ක්‍රියාත්මක කළ ස්ථාන හදුනාගනිමින් නව ව්‍යෘපෘති ලබා දීමටත් සැලසුමක් ඇති බවද එහිදී සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් සී.ඩී කළුආරච්චි මහතාද වැඩිදුරටත් සඳහන් කළේය.

    එම අවස්ථාවට ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මංත්‍රීනායක මහතා, කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා, සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් සී.ඩී කළුආරච්චි මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අතිරේක ලේකම් ගාමිණි විජේසිංහ මහතා, වැව් ගම් පුබුදුව ව්‍යාපෘති අධ්‍යක්ෂ චන්දන එදිරිසුරිය මහතා ඇතුලු පිරිසක් සහභාගි වුණා.

    පෙර පුව​තවන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
    ඊළඟ පුව​ත ලොහාන් රත්වත්තේ ගැන රනිල් කතා කරයි

    සබැ​ඳි පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group