කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර ප්‍රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම හේතුව නිසා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සිදු කෙරෙන බවයි.