Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැනඩාව ගත් පියවරම අනෙකුත් රජයන් ද අනුගමනය කළ යුතුයි – මීනාක්ෂි ගංගුලි

    කැනඩාව ගත් පියවරම අනෙකුත් රජයන් ද අනුගමනය කළ යුතුයි – මීනාක්ෂි ගංගුලි

    2023-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සම්බාධක පනවමින් කැනඩාව ගත් පියවර අනෙකුත් රජයන් අනුගමනය කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි මහත්මිය පවසනවා.

    කැනේඩියානු රජය පසුගිය දා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාට මෙන්ම හිටපු හමුදා සෙබළෙකුට ද සම්බාධක පැනවීමට කටයුතු කළා.

    අදාළ තීරණය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා යම් කිසි රටක් විසින් ගනු ලැබූ බලගතු තීරණයක් ලෙසයි ඇය සඳහන් කර ඇත්තේ.

    ඒ අනුව ලොව අනෙකුත් ප්‍රධාන පෙලේ රටවල් ද එවැනි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි ඇය වැඩි දුරටත් අවධාරණය කර සිටියේ.

    මෙම වාරණය පනවමින් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි පැවසුවේ කැනඩාව ජාත්‍යන්තර නීතිය කඩකරන්නන්ට එරෙහිව ජාත්‍යන්තර දණ්ඩ මුක්තිය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බවයි.

    එමෙන්ම මෙම පියවරයන්ට වාරණ පැනවූ පුද්ගලයන් හට කැනඩාවට සංචාරක තහනමක් පැනවීමට අමතරව ඔවුන් සතුව කැනඩාවේ යම් කිසි වත්කමක් ඇත්නම් ඒවා අත්හිටුවීමට බලය ලැබෙනු ඇති බව ද සඳහන්.

    Meenakshi Ganguly South Asia Regional Director of Human Rights Watch
    පෙර පුව​තරංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්
    ඊළඟ පුව​ත සිය පෙම්වතිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group