බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පෙරවරු 9.30ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතය. ශ්‍රි ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇත. ආශ්‍රීත පුවත්: ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමට පියවර-ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලතල (වීඩියෝ) Sri Lanka