Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්

    කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්

    2025-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 65ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10දී දවා ගැනීමට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද

    පන්දුවාර 10ක් අවසානයේ නොදැවී පන්දුවට පහර දෙන පර්වේස් හොසෙයි එමොන් ලකුනු 37ක් ලබා සිටින අතර නජ්මුල් හොසෙයින් සන්තෝ ලකුණු 12ක් ලබා සිටිනවා.

    අද තරගයට සහභාගිවන ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදුව තිබෙනවා.
    ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නා වන ටස්කිස් අහ්මෙඩ් සහ ලිට්ටොන් දාස් කණ්ඩායමෙන් එළියට ගොස් ඇති අතර ඒ වෙනුවට සමිම් හොස්සෙයින් සහ හසන් මහ්මුද් කණ්ඩායමට පැමිණ තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මිලාන් රත්නායක සහ එෂාන් මාලිංග කණ්ඩායමෙන් ඉවත්ව ඇති අතර ඒ වෙනුවට දුනිත් වෙල්ලාලාගේ සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබෙනවා.
    තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මකයි.

    පෙර පුව​තශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
    ඊළඟ පුව​ත එකතුවෙලා ගහපු ගේම පොලිසිය පැය 24න් කුඩු කරයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group