Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුව අතට ගනී

    කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුව අතට ගනී

    2023-10-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමටයි එහිදී තීරණය කළේ.

    කෙසේ වෙතත් අද තරගයට සහභාගි වන ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
    ඒ හර්දික් සහ ෂර්දුල් වෙනුවට සූර්යකුමාර් යාදෙව් සහ මොහම්මද් ශාමි කණ්ඩායමට කැඳවීමයි.
    නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු වී නැහැ.
    තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් මෙසේය.
    India XI: Rohit, Gill, Kohli, Iyer, Rahul, Suryakumar, Jadeja, Shami, Kuldeep, Siraj, Bumrah.

    New Zealand XI: Conway, Young, Ravindra, Latham, Mitchell, Phillips, Chapman, Santner, Henry, Ferguson, Boult.

    තරගය ඉන්දියාවේ ධර්ම්ශාලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    තරගයේ සජීවි ලකුණු සටහන පහතින් නරඹන්න.

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
    ඊළඟ පුව​ත රජයේ වැඩ නිසා ජනතාව තවත් පීඩාවට පත්වෙලා

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group