ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ පිහිටි කාශ්මීරයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ,
මෙන්ම ඊයේ සහන සේවාවල නිරතවූ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් 05 දෙනෙකු ද ජීවිතක්ෂයට පත් වුණා.
කෙසේ වෙතත් අතුරුදන්වූවන් සහ විපතටපත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.