නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් අද දිනය තුළ ද වසා තැබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් ඊයේ දිනයේදී ද වසා තැබුණා.
පළාත් අධ්‍යාපන කොට්ඨශය විසිනුයි මෙම දින දෙක තුළ පාසල් වසා තැබීමට පියවර ගෙන තිබුණේ.