බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ තවදුරටත් අධික වැසි ඇතිවෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑම සිදු වී ඇත්තේ පුත්තලමටයි. පවතින වැසි තත්වයත් සමඟ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාවගේ දෛනික කටයුතු ද අඩාල වී තිබෙනවා.