Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාම්බෝජයට තායිලන්තයෙන් දැඩි චෝදනාවක් !

    කාම්බෝජයට තායිලන්තයෙන් දැඩි චෝදනාවක් !

    2025-07-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කළ බවට තායිලන්තය චෝදනා කර තිබෙනවා.
    විදෙස් මාධ්‍ය වාර්තා කලේ තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයක් සඳහා ඊයේ සිය එකඟතාවය පළ කල බවයි.
    තායිලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍යවරයා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා අතර මැලේසියාවේදි ඊයේ පැවති සාකච්ඡාවලදීයි එම එකඟතාවයට එළඹ තිබුණා.

    කෙසේ වුවද සටන් විරාමයක් සඳහා එකගවී පැය කිහිපයකට පසු කාම්බෝජය එම එකඟතාවය කඩකළ බවටයි තායිලන්තය චෝදනා කලේ
    නමුත් අද උදෑසන ද දෙරටේ හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවද වාර්තා වනවා.
    එහිදී දෙපාර්ශ්වයේම ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු හුවමාරුකර ගැනීමට එකඟතාවය පළවූ බවද සඳහන්.
    දෙරට අතර දින 05 ක කාලයක් පුරා පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබුණා .

    ආශ්‍රීත පුවත්:  විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ
    CAMBODIA Thailand. අග්‍රාමාත්‍යවරයා කාම්බෝජය තායිලන්තය තායිලන්තය හා කාම්බෝජය
    පෙර පුව​තයෞවන සමාජ අල්ලන්න ආණ්ඩු කරන වැඩේ දිලුම් කියයි – VEDIO –
    ඊළඟ පුව​ත අපි රට ගොඩ දානවා චතුරංග සහතික වෙයි – VEDIO –

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group