බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක හේතූන් මත ඔවුන් එසේ සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.