කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.
අවසන් පූර්ව වටයේ පළමු තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙවෙනි අවසන් පූර්ව වටයේ තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට පැවැත්වීමට නියමිතයි.
මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇති













