ඊයේ (29) උදෑසන කාලයේදී කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල තිබී කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කටියල දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක කාන්තාවකි.
මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.