එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවත්වෙන පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියාග
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඔවුන් මෙලෙස දිවයිනට පැමිණි අතර ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේ සහභාගි වු තරග හතරම පරාජයට පත්වුනාග
දිවයිනට පැමිණිමෙන් පසු තරග පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටියේ තමා ඇතුළු කාන්තා කණ්ඩායම මෙම පරාජයේ වගකීම භාර ගන්නා බවයිග