අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය 2025 ඔක්තෝබර් 12 වනදා සිට 15 වැනි දින දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා
ඒ මහජන චීන සමූහාණ්ඩුවේ රජයේ ආරාධනාවකට අනුවයි
සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සමුළුව එක්ව සංවිධානය කරන, “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ රැස්වීම”ඇමතීමට නියමිතව තිබෙනවා.
ඒ “පොදු අනාගතයක්: කාන්තාවන්ගේ සමස්ත සංවර්ධනය සඳහා නව සහ වේගවත් ක්‍රියාවලියක්” යන තේමාව යටතේයි.
එහිදී අග්‍රාමාත්‍යවරිය, චීන ජනාධිපති ෂී ජින් පිං සහ අගමැති ලී ච්‍යං යන මැතිවරුන් ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ රැස්වීම් පැවැත්වීමටද නියමිතව තිබෙනවා .
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 3කින් සම්මත වෙයි
- කොකේන්, අයිස් සහ හෙරොයින් සමග දෙදෙනෙක් මාට්ටු
- T-56 ගිනි අවියක් සහ පතොරොම් තොගයක් සොයා ගැනේ
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි













