Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාන්තාවකගේ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගත් තවත් කාන්තාවක අත්අඩංගුවට

    කාන්තාවකගේ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගත් තවත් කාන්තාවක අත්අඩංගුවට

    2025-07-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සන්තකයේ තිබූ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම රන් භාණ්ඩ සහ මුදල් අස්ථාන ගත වී ඇති බව සඳහන් කරමින් මට්ටක්කුලිය පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි ජයසීලී අම්මාන් නමැති කාන්තාවක බවයි සඳහන් වන්නේ. තමා සන්තකයේ තිබූ රුපියල් තිස් නව ලක්ෂ 84,381 ක වටිනාකමකින් යුතු රන් භාණ්ඩ සහ කැනඩා රජයේ මුදල්, ඇමරිකානු ඩොලර් මෙන්ම ශ්‍රී ලංකා මුදල්ද අස්ථානගත වී ඇති බවයි ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මට්ටක්කුලිය පොලිසිය අවුරුදු 34 ක් පමණ වයසැති සුවදි නීලන් නමැති කාන්තාවක සැක කටයුතු ලෙස හඳුනාගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහිදී එම කාන්තාව සතුව තිබී රුපියල් තිස් නව ලක්ෂ 84,381 ක රන් භාණ්ඩ, කැනඩා ඩොලර් 600 ක්, ඇමරිකානු ඩොලර් 1,500 ක්, ශ්‍රී ලංකා රුපියල් හය ලක්ෂ 55,000 ක මුදලක් සහ පවුම් 18 ක පමණ රන් භාණ්ඩ සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    පෙර පුව​තඅමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
    ඊළඟ පුව​ත අලි – මිනිස් ගැටුමට විසදුම් සෙවීමට කමිටුවක්

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group