කාත්තන්කුඩි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
කාත්තන්කුඩි වෙරළ තීරය නැගෙනහිර පළාතේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වනවා.
සංචාරකයින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් වෙරළ තීරය අපිරිසිදු තත්ත්වයට පත්ව තිබෙනවා.
මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් යෙදවීමටයි කාත්තන්කුඩි නගර සභාව පියවර ගත්තේ.
එහෙත් එය පසුගිය වසර 3 තුළ අබලන්ව පැවතුනා.











