Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

    ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්

    2024-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන විට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (12) පැවති උත්සවයට එක්වෙමිනි.

    රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක් ලබාගත හැකි බවට ඇස්මේන්තු කර ඇති අතර රැකියා අවස්ථාවන් 75000 බිහිකිරීමට ද නියමිතය.

    පෙර පුව​තBIMSTEC විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක් වෙයි
    ඊළඟ පුව​ත රණවිරුවන්ගේ පදිංචියට ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විරහිත සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහනක්

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group