පාසල් ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අඩංගු උපදෙස් පත්‍රිකාවක් අද පළාත් බලධාරීන් මගින් පාසල් වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති වැඩසටහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.