බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පක්ෂය හැර දමා ගිය සහ අලුතින් එක්වන සියලුදෙනාටම යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කවුරු කුමන පක්ෂයක් නිර්මාණය කළද ඉදිරියේදී ඒවාට පැවැත්මක් නොමැති බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. http://vnews.lk/wp-content/uploads/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-3.mp3