විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෝප් කමිටුවෙන් හෙලිවූ හොරුන් ඉවත් කරන ලෙස කලු කොඩි විරෝධතාවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුණා,
කෝප් කමිටුවේදී හෙළි වූ වංචාවලට අදාළව වගකිවයුතු සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු කණ්ඩායම වහා ඉවත් කරන ලෙසත් වර්තමාන සභාපතිවරයාට හොරු රැක ගැනීමේන් වළකින ලෙසත් ඉල්ලමින් මෙම කලු කොඩි විරෝධතාවය පැවැඋනා..













