Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කලකට පසු සිහි වූ සප්තකන්‍යා

    කලකට පසු සිහි වූ සප්තකන්‍යා

    2024-03-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ඉන්දිනිසියානු තනාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින් (DewiGustinaTobing) මහත්මිය (05) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු වැටිය පාමුල ගුවන් අනතුරෙන් මියගිය අය සිහි කරමින් ස්ථාපනය කර ඇති ස්මාරකය නැරඹිමට එක්විය.

    1974.12.04 දින ඉන්දුනිසියාවේ සිට ගුවන් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබු DC 08 එයාර් මාටින් ගුවන් යානය සප්ත කන්‍යා කදු වැටියේ ගැටි එහි ගමන් ගත් සියළුම පිරිස ජිවිතක්ෂයට පත් විය.

    එම ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් සේවිකාවකගේ හැර අනෙකුත් සියළු දෙනාගේ මල සිරුරු සප්ත කන්‍යා කදු පාමුල මිහිදන් කර , මිය ගිය අය සිහි කරමින් ඉන්දුනිසියානු රජය මගින් එම ස්ථානයේ මෙම ස්මාරකය ඉදි කෙරිණ.

    එම ගුවන් අනතුර සිදු වි දැනට වසර පනහක් සපිරිම නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතාගේ ආරාධනාවක් අනුව ඉන්දුනිසියානු තනාපතිනිය එම ස්මාරකය වෙත පැමිණ  ඉටි පන්දම් දල්වා මිය ගිය අය සිහි කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකිණ.

    ඉන්දුනිසියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයන්ට එම ස්මාරකය නැරඹිමට අවශ්‍ය සුදුසු පරිසරයක් සහ ඒ අවට පිහිටි ලක්ෂපාන දිය ඇල්ල ඇතුළු සුන්දර ස්ථාන නැරඹිමට අවස්තාව සලසා දිම මෙම සංචාරයේ අරමුණ බවයි ඉන්දුනිසියානු තනාපතිනිය කියා සිටියේ.

    එම ස්මාරකය අවට වල් පැළැටි බිහි වි දැඩි අපිරිසිදුතාවයෙන් පැවති අතර , අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් එම ස්මාරකය අවට සම්පුර්ණයෙන්ම සුද්ද පවිත්‍ර කර තිබුණි.

    ඉන්දුනිසියානු තනාපතිනිය සප්ත කන්‍යා කදු පාමුල ස්ථාපනය කර ඇති ස්මාරකය වෙත පැමිණි අවස්තාවට අඹගමුව ප්‍රාදේශිය සභාවේ ලේකම් සහ එම සභාවේ හිටපු සභාපති ජයසංඛ පෙර්රා මහතාද සහභාගි විය.

    ආශ්‍රීත පුවත්:  ජනපති ඉන්දුනීසියාවට
    Sapthkanya Sri Lanka
    පෙර පුව​තකොළඹ විශ්වවිද්‍යාලය අසල දැඩි උණුසුමක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත දුම්රිය වර්ජනය අත්හිවුවයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group