Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
    • වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි
    • ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
    • අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
    • කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
    • මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
    • අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
    • වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කරාතේ ශූරයා මුදලින් ආධාරයක් ඉල්ලයි

    කරාතේ ශූරයා මුදලින් ආධාරයක් ඉල්ලයි

    2024-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මාතෘකාව  – ජාත්‍යන්තර කරාටේ තරගාවලියේන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගැනීම සදහා ඊට දායක විය හැකි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පාසල් සමස්ත ලංකා රන් පදක්කම්ලාභී සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයා පවසයි.
    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබූ පාසල් කරාටේ තරගාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනූ අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයාට ජාත්‍යන්තර කරාටේ තරගාවලිය සඳහා සහභාගි වීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් අනුග්‍රාහකයෙකු හෝ දානපතියෙකුගේ සහාය අවශ්‍ය බව එම දෙමව්පියන් පවසයි.
    2024 දකුණු ආසියානු, ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලින් සඳහා තෝරා ගැනීම් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වනු ලැබූ මෙම සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේ දී වයස අවුරුදු 18 න් පහල තරඟයෙන් රන් පදක්කම දිනා ගැනීමට සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයා සමත් වූ අතර මේ වන විට මේ මස 17 සිට 21 දක්වා භූතානයේ පැවැත්වෙන දකුණු ආසියානු කරාටේ තරගාවලිය සඳහා සහභාගිවීමට මෙම ශිෂ්‍යයා සුදුසුකම් ලබා තිබේ.
    සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සඳළු සතිශ් බන්දුල ශිෂ්‍යයාගේ පියා වඩු කාර්මිකයෙකු වන අතර දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටින බැවින් ජාත්‍යන්තර තරඟ සඳහා මුදල් සොයා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව එම දෙමව්පියන් පවසයි.
    පෙර පුව​තසෞඛ්‍ය ලේකම් වෛද්‍ය සැපයීම් අංශයේ හදිසි නිරික්ෂණයක
    ඊළඟ පුව​ත සංවර්ධන වැඩපිළිවෙළ අඩපණ කිරීමට කඩාකප්පල්කාරී ක්‍රියා

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    2026-07-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group