ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නායයාම සක්‍රිය වු ස්ථානය අභ්‍යන්තරයේ ජලය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයාම් පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේ යන්ත්‍රයක් මගින් ජලය ඉවත් කිරීම ආරම්භ කළ බවයි.
ඇල්ල කරදගොල්ල නායයාම පසුගිය 25 වනදා සක්‍රිය තත්ත්වයට පත්ව තිබුණා.