ගම්පහ කදුබොඩ ආයුර්වේද රෝහල අංග සම්පූර්ණ ස්නායු රෝහලක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
එම රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කලා.
රෝහලේ ප්‍රතිසංස්කරණය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 90ක්.
රාජ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදල් සහ පළාත් සභා අරමුදල් ඊට වැය කෙරෙනවා.
උණුසුම් පුවත්
- අධ්‍යාපන ක්ශේත්‍රයේ ගුණාත්මක භව ඉහළ නැංවීමට කෘතිම බුද්ධිය යොදැ ගැනීමට රජයෙන් සැලසුම්
- පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
- අදත් ප්‍රදේශ රැසකට වැසි
- අනිද්දා සිට ඩෙංගු මර්ධන සතියක්
- ටොයොටා සමාගම මැයි මාසයේ වාර්තාගත ආදායමක් උපයයි
- හෙලිකොප්ටර් මගින් මුහුදේ අනතුරට පත්වූවන් මුදවා ගැනීමට මෙහෙයුමක්
- දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
- දෙවුන්දර සහ කළුතරදී ධීවර යාත්‍රා දෙකක් අනතුරට ලක් වෙයි